සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා අත්සනින් යුතුව ජාතික සංවිධානවල දේශීය සහ විදේශීය විද්වතුන් කණ්ඩායමක් විසින් සකස් කළ පස් වැදැරුම් උපයාමාර්ගික යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇත.
ඒ මඟින් සමාජයේ සිටින රෝගය පතුරුවන්නන් හඳුනා ගැනීම සඳහා ස්ක්‍රීන් පරීක්ෂණ දිනකට 5000 – 10,000 අතර සිදු කළ යුතු බව අවධාරණය කරයි.
ඊට අමතරව සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවට අයත් PCR යන්ත්‍ර 20 ක්, විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන වලට අයත් යන්ත්‍ර 36 ක් සහ පෞද්ගලික අංශයේ යන්ත්‍ර 06 ක් ඇතුළත් සමස්ථ යන්ත්‍ර පද්ධතියම රජයේ මධ්‍යගත අධීක්ෂණයට ලක් කළ යුතු බව අවධාරණය කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...