ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව, මහජනයාට හඳුනාගත හැකි නම් කළ රෝගියකු ජීවත්ව සිටියදී හෝ මරණයට පත්වීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ රෝගය පිළිබඳ විස්තර ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීම මෙන්ම මරණයට පත් වූ රෝගියෙකු අවසන් කටයුතු සාම්ප්‍රදායානුකූලව පිළිගත් සම්මතයන් ගෙන් බැහැරව කරන අවස්ථාවල එම කටයුතු ජනමාධ්‍ය වලින් ප්‍රසිද්ධියට පත් කිරීම බරපතල ආචාර ධර්ම විරෝධී ක්‍රියාවක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ලංකා ලීඩ් වෙත දුරකථනයෙන් සම්බන්ධ වූ ඒ මහතා විසින් මෙම තත්වය පැහැදිළි කොට එසේ නොකරන ලෙසට සෞඛ්‍ය අංශ වලින් ප්‍රසිද්ධ ඉල්ලීමක් කරන ලෙස ඉල්ලා සිටින ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...