රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය නායකයෙකු ලෙස අප වෙත තොරතුරු ලබා දී තහවුරු කළ නමුත් නම සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු සඳහන් කළේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ සිටින දූෂිතම නිලධාරින් දෙදෙනෙකු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ගෝලයින් දෙදෙනෙකු දැන් අභයාරාමය හරහා වර්තමාන අමාත්‍යවරියට කිට්ටු වී ඇති බවය.
ඉන් එක් අයෙක් ක්ෂය රෝග අංශයේ තිබෙන වර්තමාන වසංගතයේදී භාවිතයට ගත නොහැකි තාක්ෂණික දුර්වලතා සහිත PCR යන්ත්‍ර 31 ක් මිලදී ගැනීම අනුමත කළ අයෙකි.
අනෙකාට දැන් ප්‍රධාන සම්බන්ධීකාරක තනතුරක් හිමි වී ඇති බව සඳහන් කළ එම වෛද්‍යවරයා මොවුන් කෙරෙහි විශ්වාසය නොතබන ලෙස ඉල්ලා සිටියි. පරීක්ෂණ කොමිසමක් පත් කරන්නේ නම් සාක්ෂි දෙන බවද ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...