අප රටේ රෝහල් වල ෆාම් තෙල් මිශ්‍ර කළ බාල කිරිපිටි දියකර ඒවාට සීනි දමා රෝගීන්ට පොවන ආහාර සංස්කෘතියක් ප්‍රචලිත කරන සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවට තවම උදේ රෝගීන්ට ඉඟුරු කොත්තමල්ලී ටිකක් දීම සඳහා චක්‍රෙල්ඛනයක් නිකුත් කර ගැනීමට දේශීය වෛද්‍ය විශේෂඥයින් අසමත් වී ඇත.
තත්වය එවැනි කණගාටුදායක තත්වයක තිබියදී යම් බටහිර වෛද්‍යවරුන් තමාට පිළිතුරු නැති ප්‍රශ්ණයක් පිළිතුරු හොයනවා වෙනුවට දේශීය වෛද්‍ය ක්‍රමයට නිග්‍රහ කිරීම මහජන විරෝධයට ලක් වී ඇත. ලංකා ලීඩ් වෙත ඒ පිළිබඳ බොහෝ දුරකථන ඇමතුම් ලැබේ. මේ එහි දිගුවක් වන හැඟිම්බර ලිපියකි.
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
සංස්කාරකතුමණි,
මෙම ලිපියට ‘මෙතනින් පිවිසෙන්න’ යැයි සඳහන් කළද එසේ පිවිසිය නොහැකිය.
අන්තර්ගතය දැනගනු කැමැත්තෙමි.
ස්තුතියි