කොරෝනා වසංගතය හේතුවෙන් පාර්ලිමෙන්තු මැතිවරණය කල් දැමීමට සිදු වීමේ ගැටළුව විසඳන ආකාරය පිළිබඳව නිතිඥ කපිල ගමගේ මහතා විසින් විද්වත් මතවාදයක් ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ 24/3 වගන්තිය යටතේ ඡන්දය විමසීම සඳහා වෙනත් දිනයක් නියම කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය විමසීමට අවශ්‍ය නොවේ.
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...