ව්‍යාපාරික පුවත්

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට හා වෙළෙඳාමට සිදුව ඇති හානිය සැලකිල්ලට ගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2020 වසරේ මෙරට අපේක්ෂිත අපනයනය 43%කින් , එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.75කින් කපා දැමීමට තීරණය කර ඇත.

වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ලෙස ඩොලර් බිලියන 18.5ක් ලැබෙනු ඇතැයි තක්සේරු කර තිබුණි. දැන් එම අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 10.75 දක්වා පහත දමා ඇත.

සංශෝධිත නව ඉලක්කම්වලට අනුව 2020දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 7.53ක් සහ සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 3.21ක් අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරයි. 2019 වර්ෂයේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 16.14ක් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More