කොවිඩ් – 19 නිසා ජනතාවට සහනයක් වශයෙන් විදුලි බිල්පත් ගෙවිම සඳහා අප්‍රේල් 30 දක්වා සහන කාල සීමාවක්.
කොවිඩ් – 19 වසංගත තත්වය නිසා පසුගිය පෙබරවාරි මාසයේ සිට ඇතැම් විදුලි පාරිභෝගිකයින් හට තම මාසික විදුලි බිල ගෙවීමට නොහැකිව සිටියද, කිසිඳු අයුරකින් නිවාසවලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නොකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයට උපදෙස් දි තිබේ.
මේ අතර විදුලි බිල්පත් ගෙවීමට ඇති සහන කාලය අප්‍රේල් මස 30 දින දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...