නව කොරෝනා වෛරසය නිසා නිවසට වී සිටින දරුවන් හට තම නිර්මාණ හැකියාවන් එළිදැක්වීම සඳහා පොත් දස දහසක් එළිදැක්වීමට අධ්‍යාපන අමාත්‍යංශ සූදානම් වෙයි.
රටක් වටින පොතක් ලියන්නට රටක් වටින දරුවන්ට ආරාධනා කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවසුවා.
දරුවන්ගේ මානසික පීඩනය අඩුකිරීමටත්, නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීමටත් මෙම වැඩසටහන රුකුලක් වන අතර රජය මගින් පාලනය වන පාසල් පද්ධතියේ දරුවන් මෙන්ම ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට ද මෙය අදාළ බවයි පැවසෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...