අපි අපි හිතන්න ඕන රටක් විදියට අපි වැනසෙනවද නැද්ද කියලා විතරයි. දවසකට 1000ක් මේ වසංගතයෙන මැරුණොත් මාසෙකට 3000ක් ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දි අපි ඉන්නේ යම් හොද තැනක. මේ නීති ක්‍රියාත්මක නොකර මේවා කරන්න බෑ.
අපි ගන්න තීන්දු තිරණ වලින් පස්සේ මේ වසංගතයෙන් ගොඩ එන්න පුුළුවන් කම ලැබුණොත් ඒ ගත්තු තීන්දු තීරණ වල මොනයම් හෝ අඩුපාඩුවක් එන්.ජී.ඕ.හරි නැත්තම් යම් අන්තවාදීන් පිරිසක් හරි පෙන්නලා අජිත් රෝහන පෝ්රකයට යවන්න ඕන කියලා තීන්දු කළොත ඒ පෝරකයට යන්න මම බයවෙන්න නැහැ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ අදහස දැක්වූයේ සිරස ටී.වී. දවස වැඩසටහන සහ සම්බන්ධවෙමිනි.
එම වීඩියෝව මෙතැනින්
නීතිඥ මහතෙක් නියෝජ්‍ය පොලිස්පතිට එවපු පණිවුඩය…
නීතිඥ මහතෙක් නියෝජ්‍ය පොලිස්පතිට එවපු පණිවුඩය…#lka #News1st #Coronavirus #Covid19 #COVID19SL #Dawasa #SLPolice #SG
Gepostet von Newsfirst.lk am Donnerstag, 9. April 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...