සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින (08) මාධ්‍යයට පොරොන්දු වූ ආකාරයට පරීක්ෂණ වැඩි කිරීමට අදාළව ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල මේ වන තුරු මහජනයාගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත්කොට නැත.
බ්‍රිතාන්‍යෙය් සෞඛ්‍ය ලේකම්වරයා තම උපායමාර්ගික වැඩපිළිවෙල පමාවීම ගැන මහජනයාට කණගාටුව ප්‍රකාශ කළ බව වාර්තා විය.
කෙසේ වෙතත් ඔහු පමා වී හෝ බ්‍රිතාන්‍යෙය් කොරෝනා වසංගත රෝග පාලනයට අදාළව පස්වැදෑරුම් උපායමාර්ගික ප්‍රෙව්ශයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් මහජනයාට පොරොන්දු වූ ආකාරයට උපායමාර්ගික වැඩපිළිවෙලක් හෙවත් මෙතැන්පටන් ඉදිරිය පිළිබඳ පින්තූරයක් මහජනයාට ඉදිරිපත් කරන්නෛ්නම් මහජන විශ්වාසය සහ සහාය දනා ගැනීම පහසු වනු ඇත.
එවැනි වැඩපිළිවෙලක් පමා වීමට හේතුව සැපයුම් පිළිබඳ අඩුපාඩුවක්නම් ලෝකයේ බොහෝ රටවල් සිදු කළ ආකාරයට චීනය, රුසියාව, සහ ඇමෙරිකාව වැනි රටවලත් රජයන් දෙකක් අතර ගණුදෙනුවක් ලෙස හිඟ සැපයුම් ලබා ගැනීමේ හැකියාව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...