පළමු සහ ද්විතික වශයෙන් මට්ටම් දෙකක සිටින ස්පර්ශකයින් සහ පිටරට සිට පැමිණි ලියාපදිංචි වූ පිරිස් ඇතුළු සමස්ථ සැක කටයුතු පිරිස 42,000 ක් ඉක්මවා යන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරනු ලැබූ ප්‍රකාශය බොරුවක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සඳහන් කිරීම නිසා ආන්දෝලාත්මක තත්වයක් ඇති විය.
එහෙත් හමුදාපතිවරයා විසින් එම මුළු පිරිස 48,000 ක් බව මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමඟ සත්‍ය තොරතුරු මහජනයාට නිරාවරණය විය.
කෙසේ වෙතත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියන පළමු පෙළ ස්පර්ශකයින් වන 3500 සමස්ථ පිරිස මේ වන විට PCR පරීක්ෂණ වලට භාජනය කළද එසේ සමාජය තුල සිදුකරන පරීක්ෂණ තවම පහළ මට්ටමක පවතින නිසා අපේක්ෂිත ඉලක්කයට ළඟා වී නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...