විශ්ව විද්‍යාල පද්ධතිය තුල තිබෙන PCR යන්ත්‍ර 51ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොරෝනා මර්ධන ජාතික වැඩසටහනට මුදා හරින බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්නධ මහතා පවසයි.
පළමුවෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය තුල RT-PCR යන්ත්‍ර 56 ක් තිබෙන බව සහ ඒවා ජාතික වසංගත මර්ධන වැඩ සටහනට යොදා ගත යුතු බවට එළිදරව්වක් සහ ඉල්ලීමක් කරනු ලැබුවේ ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසිනි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකු යටතේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව, විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන සහ පුද්ගලික අංශ ඒකාබද්ධ වැඩ සටහනක් සකස් කරන බව එම නිලධාරියා විසින් නිවේදනවය කළ ද මේ වන තුරු ඒ පිළිබඳ තොරතුරු මහජනයාට ලැබී නැත.
සබැඳි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...