ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් එම තනතුරින් පහ කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව රාජ්‍ය ලේකම්වරයා ලෙස සී. අයි. ඒ. ඔත්තු සේවා අධ්යක්ෂ මයික් පොම්පියෝ පත් කර තිබේ. රෙක්ස් ටිලර්සන් ලෝක ප්‍රකට මොබිල් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි. මේ අතර නව සී. අයි. ඒ. ප්‍රධානියා ලෙස ජිනා හැස්පෙල් පත් කර තිබේ.
සී. අයි. ඒ. රහස් ඔත්තු සේවා ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් වූ මුල්ම අවස්ථාව මෙයයි.
මේ අතර තනතුරින් ඉවත් කළ රෙක්ස් ටිලර්සන් රුසියාවේ කටයුතු දැඩි ලෙස විවේචනය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...