සති කිහිපයකට පසු කොළඹ දී පෙරේදා (8 වැනිදා) පැවැති තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට තේ සඳහා ඉහළ මිලක් හිමිවූ බව වතු අධිකාරිවරු පැවසූහ.
උඩරට සහ පහතරට තේ කිලෝවක් සඳහා එහිදී රුපියල් හත්සියයක මිලක් ලැබී තිබූ අතර, අවසන් වරට පැවති තේ වෙන්දේසියේ ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් හයසීයකි. කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවධානමත් සමග ලෝක වෙළෙඳපොළේ මෙරට තේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවද වතු අධිකාරිවරු පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...