දේශීය පුවත්

කොරෝනා ව්‍යාප්තියෙන් ගැලවීම සදහා හදිසි ආධාර රැගත් චීන ‌නෞකාවක් ‌හෙට (10) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම ‌නෞකාව මගින් පරීක්ෂණ කට්ටල (Test Kits) 30,000ක් සහ මුඛ ආවරණ ‌තොගයක් ලංකාවට ලබා දීම සදහා රැගෙන එන බව දැනගන්නට ඇත.

මීට දින 2කට ඉහතදී ඉන්දියාවෙන් ‌ටොන් 10ක ඖෂධ ‌තොගයක් ආධාරයක් ‌ලෙස ලැබුණූ අතර අද දිනයේදී යුරෝපා ‌කොමිසම යුරෝ මිලියන 22ක මුදලක් ලංකාවට පරිත්‍යාග කරන බව ප්‍රකාශ කර තිබිණ.



One thought on “හදිසි ආධාර අරන් චීන නැවක් ලංකාවට එයි”

  1. ප්‍රථමයෙන් ම කොරෝනා අසාදනයට පත්වූ චීන කාන්තාව සුවපත් කිරීම උදෙසා ජීවකයන්වූ අපේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්‍යමංඩල කලකැපවීම ජනපති තුමා සෞඛ්‍යය ඇමතිතුමිය දැක්වූ අනුග්‍රහය චීන රජයේ ද පැසසුමට ලක්වුනා …මෙයද හොදහිතදැක්වීමටද යොදාගත් බවයි …..හැගෙන්නේ…

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More