දේශීය පුවත්

පසුගිය දිනවල කොරෝනා රෝගයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා දුම් ඇල්ලිය යුතු බවට ප්‍රබල මතයක් ජනමාධ්‍ය මඟින් ඉදිිපත් විය.

ඒ අනුව දුම අල්ලන්නේ ඖෂධ දහනය කිරීමෙන් දැයි මහජනයා අප වෙත ප්‍රශ්ණ ඉදිරිපත් කරමින් ඇත. ඒ අනුව එම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා අප විසින් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගෙන් විමසන ලදී.

මේ ඔහු දුන් පිළිතුරය. ” හෙළ වෙදකමේ දුම් ඇල්ලීමක් කියලා එකක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ හුමාලය නැතිනම් වේදුව හෙවත් ස්වේදය ඇල්ලීමය. හෙළවෙදකමේ දී බහුලව පැතිරෙන රෝග වලට පොදු ප්‍රතිකර්ම යෝජනා කිරීමේදී මහජනයාට සොයාගත හැකි ඖෂධ පැහැදිළිව නම් කරලා කියනවා මිසක් වෙළඳ නමකින් පැකට්ටුවක් හෝ මුට්ටියක් ගන්න කියලා කියන්නේ නැහැ. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More