දේශීය පුවත්

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සමාජයේ සිටින රෝගීන් ස්ක්‍රීනින් පරික්ෂාවට වැඩි වශයෙන් භාජනය කිරීම සඳහා අවශ්‍ය සැපයුම් හිඟයක් තිබේනම් වහාම ඒවා සපයා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වේ.

සැපයුම් හිඟයක් නිසා සෙම සාම්පල ලබා ගැනීමට අවශ්‍ය ” ස්වොබ්ස් ” දේශීයව නිපදවීමට උත්සහා කරන බවට වාර්තා පළවීම සමඟ ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ සොයා බැලීම අනුව ඒවා රාජ්‍යයන් දෙකක් අතර ගනුදෙනු ලෙස හෙවත් රජයකින් තවත් රජයකට කරනු ලබන ඉල්ලිමක් ලෙස ලබා ගැනීමේ හැකියාව ඇති බව ලංකා ලීඩ් විසින් වාර්තා කරන ලදී.

ශ්‍රී ලංකාවේ යම් සැපයුම් කරුවන් එසේ චීනයට ඇනවුම් ඉදිරිපත් කොට ඇතත් ඒවා වාණිජ වශයෙන් ලබා ගැනීමේ පමාවක් ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී පර්යේෂණ මට්ටමින් ” ස්වොබ්ස් ” දේශීයව හැදීමට උත්සහා කිරීම මඟිින් ගැටළු පැන නැගිය හැකි බවට විද්වතුන් අදහස් පළ කරති.



One thought on “පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ”

  1. චීනයෙන් ගෙන එක හොදයි එත් මෙහෙත් ඒවා හැදුව. කවුද ඒවා ගැටළු සහගතයි කියන මහාචාර්යවරු. කරුණාකරලා මට මුනගස්සන්න. ප්‍රමාදවී ප්‍රතිපල ලැබුනත් මේවා අපි අපේ රටේ හදන්න ඕන – මහාචාර්ය අතුල සුමතිපාල

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More