වසර 20කට පසුව කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම අවම අගයකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ පවතින ඇඳිරි නීති තත්වය තුල කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල රථවාහන අවම විම නිසා වායුගෝලයට නිකුත් වන දූවිලි අංශුවල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කරන බවයි.
මේ අතර, සූර්යයා, දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට මේ දිනවල සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව අද දහවල් 12.11ට කුඹුක්වැව, මැදගම,ඉපලෝගම, එප්පාවල, රොටවැව, පඟුරන සහ පනිච්චන්කේනි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමෙන්තුව නිවේදනය කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...