මැතිවරණ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම්තුමා අතර පවතින සංවාදය පිළිබඳව අප විසින් ජාතක සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දුන් පිළිතුර ඔහුගේ වචනයෙන්,
” මැතිවරණ කොමසාරිස්වරයාට පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියෙන් පැහැදිළිව කියන දේ නොකර වෙන දෙයක් කරලා දැන් බෝල් පාස් කරන්නට නොවෙයි ඔය ස්වාධීන කියන කොමිසම් පිහිටව්වේි. එම වගන්තියේ පැහැදිළිව සඳහන් වෙන්නේ හදිසි තත්වයකදී වෙනත් දිනයක් නියම කළ හැකිය කියල මිසක් පැවැත්විය නොහැකි හෝ තවදුරටත් කල් දැමිය යුතු නිසා නොවේ. ඔහු කියන පනත මොන භාෂාවෙන්ද දන්නෑ තියෙනනේ. දැන් ඔහු රට හිනස්සන්නේ නැතිව මහජන මනස අවුල් කරන්නේ නැතිව වහාම තමා කළ වරද නිවැරදි කරලා නව දිනය නියම කරලා නිවේදනයක් නිකුත් කළ යුතුයි “
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...