කොරෝනා අසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල 20,000 සහිත ගුවන් යානයක් අද චීනයේ ෂැංහයි සිට මෙරට බලා පිටත් වීමට නියමිතය.
එම විශේෂ ගුවන් යානය අද රාත්රියේදී කටුනායකට පැමිණීමට නියමිතය.
මෙම සියළු පරිත්‍යාගයන් ලොව පලමු පෙලේ ව්‍යාපාරයක් වන ‘අලිබබා’ සභාපති චීන ජාතික ජාක් මා විසින් සිදු කරන ලද ඒවා වේ.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් මේ බව සඳහන් කළේය.
මීට පෙරද චීනය විසින් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ විශාල තොගයක් පරිත්‍යාග කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...