කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමට එරෙහිව සටන් කිරීම සඳහා බොහෝ රටවල් විසින් හඳුන්වා දී ඇති නිරෝධායන තන්ත්‍රයන් පරිසරයට සැලකිය යුතු ලෙස බලපා ඇත. හානිකර විමෝචන අඩු කිරීම හේතුවෙන් චීනය, ඉතාලිය සහ තවත් රටවල් බොහොමයක පාරිසරික තත්ත්වයන් වැඩිදියුණු වී තිබේ.
දැනට දින 20 කට වැඩි කාලයක් ජාතික නිරෝධායනයේ යෙදී සිටින ඉන්දියාවේද පරිසර තත්ත්වය යහපත් ලෙස වර්ධනය වී ඇත. වසර 30 කට පසු ප්‍රථම වතාවට අපේ‍්‍රල් මස මුල් සතියේ දී, පන්ජාබ් ප‍්‍රාන්තයේ පදිංචිකරුවන්ට කිලෝමීටර් 201 ක් ඈතින් පිහිටි හිමාලය දැකගත හැකිව තිබේ. ඒ අවට ප්‍රදේශවාසීන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඡායාරූප බෙදා ගනිමින් ඒ පිළිබඳව ඔවුන්ගේ සතුට පළ කර සිටියහ.
මූලාශ්‍ර
pogoda.mail.ru
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...