දේශීය පුවත්

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් දිගින් දිගිටම පෙන්වා දුන් පරිද නිරෝධායනය අවසන් කළ පිරිස් නිදහස් කිරීමට පෙර PCR  පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කිරීම මඟිින් බලවත් තාක්ෂණික වරදක් නිවැරදි විය.

නමුත් දැන් නිරෝධායනයට තෝරාගත් පිරිස් පළමු දිනයේදීම පරික්ෂාවට ලක් කොට ප්‍රතිඵල අනුව වෛරසය ආසාදනය වී නැතැයි ඔවුන් ගෙදර යැවීම මඟින් වෙනත් තාක්ෂණික වරදක් සිදුවේ.

එනම් PCR  පරීක්ෂණයෙන් 30% වැරදි නිශේධාත්මක ප්‍රතිඵල ලැබිය හැකි බැවින් එසේ පළමු පරීක්ෂණයේදී නිශේධාත්මක ප්‍රතිඵල ලැබෙන පිරිස් අවම වශයෙන් තවත් දින 07ක් නිරෝධායනසයට ලක් කොට නැවත පරික්ෂා කිරීම ඉතා වැදගත්වේ.



One thought on “රත්නපුර නිරෝධායනයට ලක් කළ පිරිස පළමු දින පළමු PCR පරීක්ෂණයෙන් පසුව නිදහස් කිරීම තාක්ෂණික වරදක් – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More