පළමු හා දෙවන පෙළ ස්පර්කශයින් 48,000 ක් අතුරින් පළමු පෙළ ස්පර්කශයින් 3500 කගේ පරීක්ෂණ වහා අවසන් කළ යුතු බව සහ ඒ සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයකු යටතේ කමිටුවක් පත් කළ බව ( වෛද්‍ය අමල් හර්ෂ මහතාගේ නායකත්වය යටතේ ) වාර්තා විය.
නමුත් සැපයුම් අඩු පාඩු නිසා සමාජයේ සිටින රෝගය බෝ කරන පිරිස් කඩිනමින් හඳුනාගැනීමට යම් බාධාවක් තිබෙන බවද වාර්තා විය. දැන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් චීනයෙන් අවශ්‍ය සැපයුම් කට්ටල 20,000 ක් ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව පරීක්ෂණ කටයුතු සැලසුම් කරන්නේ කෙසේද යනන සහ එහි ප්‍රගතිය මහජනයාට දැන ගැනීමට සැලැස්වීම වැදගත් වන බව දැන් පෙනී යයි.
ඊට හේතුව මහජනයා ඒ පිළිබඳව ප්‍රශ්ණ කිරීමය. අමල් හර්ෂ වෛද්‍ය තුමනි මහජනයා වෙනුවෙන් අප ඔබ තුමාගෙන් ඉල්ලා සිටින්නේ පරීක්ෂණ කටයුතු වල ප්‍රගතිය එළිදරව් කරන ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...