නැගෙනහිර අප්‍රිකාවේ කොංගෝ රාජ්‍යයෙන් නැවතත් ඉබෝලා වෛරස් ආසාදිතයෙකු හමු වී ඇති අතර, එවැනි තවත් ආසාදිතයන් සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
එලෙස ඉබෝලා ආසාදිතයෙකු හමුවී ඇත්තේ එම වෛරස් රෝගය අප්‍රිකාවෙන් තුරන් වූ බවට ප්‍රකාශයට පත් කිරීමට දින 03 ක් තිබියදීය.
පසුගිය දින 42 පුරාම ඉබෝලා වෛරස් ආසාදිතයන් හමු නොවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ.
ඉබෝලා රක්තපාත උණ හැඳින් වූ මාරාන්තික විය හැකි ඉබෝලා වෛරසය 2014 – 2016 කාලය තුළ බටහිර අප්‍රිකාවේ පැතිරුණු අතර, එහිදී පුද්ගලයින් 2260ක් ජීවිතක්ෂයට පත් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...