ධීවරයින්ගේ මාළු තොග ඉක්මනින් මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 600 ක මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ධීවර ජනතාවත්, පොදු මහජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම කාර්යාලය සඳහන් කළේය.
පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
ධීවර ගැටළුව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අදහස් දක්වා සිටි අතර ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් එක් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...