පුරවැසි කොලම

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා විවිධ ඖෂධ අත්හදාබැලීම් මේ වන විට ලොව පුරා සිදුවෙමින් පවතී. මෙම වෛරසය ආසාදනය වීමෙන් ආරක්ෂාවීමට එන්නතක් නිපදවීම කෙරෙහි රුසියාවේ අවධානය යොමු වී ඇත.

ඒ සඳහා දැනටම පරීක්ෂණ කටයුතු අරඹා ඇති අතර, වසරක් පමණ ගත වන විට එන්නතක් නිපදවිය හැකි බව st. petersburg polytechnic විශ්ව විද්‍යාලයේ, අණුක වෛරස් හා ඔන්කොලොජි ක්ෂේත්‍රයේ අංශ ප්‍රධානී මහාචාර්ය Andrei Kozlov පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ජාන ඉංජිනේරු තාක්ෂණය මගින් වෛරසයට අදාල ජාන ඇතුළත් කර DNA එන්නත නිපදවනු ලබයි. සාමාන්‍යය එන්නතක මෙන් අතුරු ආබාධ නොමැතිවීමත්, පුළුල් පරාසයක ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට හැකිවීමත් මෙහි ප්‍රධාන වාසි අතර වෙයි. එම නිසා මෙම DNA එන්නත ඉදිරියේදී ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් සඳහාද යොදාගත හැකි වනු ඇත.

මූලාශ්‍ර
news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More