දේශීය පුවත්

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමෙන් පසු ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනා කරුවන් විසින් නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නිය සිට ඉදිකටුපාන දක්වා දෙපස ශ්‍රීපාද රක්ෂිතයට හා පරිසරයට දිරා නොයන හිස් ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 12 කට ආසන්න ප්‍රමාණයක් මුදාහැර ඇතැයි අඹගමුව ප්‍රාදේශි’ය සභාවේ නල්ලතන්නිය කසළ ප්‍රතිචක්තීකරණ මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී ඒ. ඩබ්. හේමන්ත මහතා පැවසීය.

මේ පිළිබ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා. ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතිශය වැදගත් ජල පෝෂක මෙන්ම හරිත වනාන්තරයක්. ශ්‍රීපාද රක්සීතයට දිරා නොයන ඝන අපද්‍රව්‍ය රැගෙන ඒම සපුරා තහනම් කර තිබියදී හා රක්සීතයට එම ඝන අපද්‍රව්‍ය මුදා හැරීමේන වැළකී ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන ලෙස වන්දනා සමය ආරම්භයේදීම නොයෙක් අයුරින් වන්දනාකරුවන් දැනුම්වත් කර ඇතත් එම උපදෙස් පිළිනොපැද ඉතා අකාරුණික ලෙස ප්ලාස්ටික් පානීය ජල බෝතල් හා පැණි බීම හිස් බෝතල් මෙසේ බැහැර කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More