මිට පෙර දැනුම්දුන් පරිදි ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක හැර අනෙක් ප්‍රදේශවල ඇඳිරි නීතිය 14 වනදා උදෑසන 6ට ඉවත් නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ සලකා බලන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙසට හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලාත්මකව පවතිනවා.
සෙසු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නිතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදෑසන 6 දක්වා දිර්ඝ කෙරේ.
මෙම දිස්ත්‍රික්කවල උදෑසන 6ට ලිහිල් කරන ඇඳිරි නිතිය එදිනම සවස 4ට යළි පනවනු ලබයි.
අදාළ දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදෑසන 6ට ලිහිල් කරන විට සවස 4ට යළි පනවන බවට පෙර නිවේදනය කළ ද එය වෙනස් කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...