මුහුණු පොතෙන්

COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් මුළු දිවයිනේම කටයුතු දැනට මාසයක පමණ කාලයක සිට සම්පූර්ණයෙන්ම නැවතී තිබේ.

එසේ වුවද වන සතුන්ට නම් මිනිසුන්ට පැනවූ ඇඳිරි නීතිය වසන්තය උදා වූවාට සමාන වී ඇති බවක් ලෝකයේ නන් දෙසින් ලැබෙන ආරංචි වලින් පැවසේ.

අපේ රටේ ජීවත් වන වනසතුන්ද නිදහස භුක්ති විඳින අයුරු කැමරා කාචයේ සටහන් වී තිබුනේ මෙලෙසිනි.

Image may contain: outdoor and water

 

Image may contain: ocean, outdoor, water and nature
Image may contain: outdoor
Image may contain: ocean, outdoor and nature


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More