දේශීය පුවත්

රට තුළ පවතින කොවිඞ් 19 වසංගත අවධානම ඉවත්වී රට සුරක්ෂිත තත්ත්වයට පත්වීමෙන් පසු මෙම ව්‍යසනයට මැදිවී මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ‍්‍රීලාංකිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ වෙතත් යම් විශාල ආපදාකාරීතත්ත්වයක් ඇතිවුවහොත් එවැනි ශ‍්‍රීලාංකිකයින් සම්බන්ධයෙන් රජයක් ලෙස අවශ්‍ය සියලූම පියවර ගන්නා බවත් ,ගැටලූකාරී තත්ත්වයන් තිබේනම් ඒපිළිබඳව එම රටවල පිහිටි ශ‍්‍රීලංකා තානාපති කාර්යාල වෙත දන්වා සිටින ලෙසත් , ඒ සම්බන්ධයෙන් සියලූම රටවල පිහිටි ශ‍්‍රීලංකා තානාපති කාර්යාල දැනුවත්කර අවශ්‍ය උපා⁣දෙස් ලබාදී ඇති බවත් අගමැතිවරයා සඳහන් කරයි.

⁣වගකිවයුතු රජයක් හැටියට ⁣ විදෙස් ගතව සිටින ශ‍්‍රීලාංකිකයන් සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකින් යුතුව හා නිරන්තර අවධානයෙන් පසුවන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට ප්‍රකාශයක් කරමින්  වැඩිදුරටත් මේ බව පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More