කොරොනා මර්ධනයේදී පමණක් නොව ලෝකය පුරා මානුෂීය වෛද්‍ය සේවා සැපයීමේ සහ ජෛව තාක්ෂණයේ පුරෝගාමී රටක් වන කියුබාවට එරෙහිව යම් පිරිස් විසින් මේ අවස්ථාවේදී මතවාද පළකිරීම පිළිබඳව අප ජාතික සංවිධාන වල මතය විමසුවෙමු.
අප ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ ‘‘වෛරස රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස ලෝකයේ පළමු පෙළ ඖෂධයක් ලෙස පිළිගන්නා ” ඉන්ටර්ෆෙරොන් ” හදන්නේ කියුබාවේ. කුකුළෙකුට ගහන්න එන්නතක් හදන්න විශේෂඥයෝ නැති රටේ මිනිස්සු කොහොමද කියුබාවට ගරහන්නේ යනුවෙනි. තවදුරටත් අදහස් දැක්වූ ඔහු අද දින දිවයින ඊ පුවත්පතේ පළමු ලිපියක්කියවන ලෙසද ඉල්ලා සිටියේය.‘‘
ලෝකය පුරා වෛද්‍ය සේවා සපයන කිටුබානු සුදුකබා හමුදාව ගැන ලියා ඇති එම ලිපිය මෙසේ පළ කරමු.
සම්පූර්ණ ලිපිය පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...