නුවර ප්‍රදේශය ඉතාමත්ම සාමකාමී වුවත් පොලීසියට සහයෝගය ලබාදීමට යොදවා සිටින ත්‍රිවිධ හමුදා පිරිස් තවදුරටත් රඳවා තබා සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා මෙලෙස ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා තිබෙන බවද පවසා සිටියේය.
මේ වන විට නුවර ප්‍රදේශයෙන් කිසිදු සිද්ධියක් වාර්තා නොවන බවත් එහෙත් සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම හා ප්‍රදේශයේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් නුවර ප්‍රදේශයේ රැඳී සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...