ව්‍යාපාරික පුවත්

ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාකරයේ රටවලින්, මේ වසරේදී වසර 40 කින් දරුණුතම ආර්ථික අවපාතය අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසනවා.

එමඟිින් නිකුත් කරනු ලැබූ නවතම ආර්ථික අනාවැකියේ දැක්වෙන්නේ 2020 වසර තුළ දකුණු ආසියානු කලාපයේ සියයට 1.8ත් සියයට 2.8ත් අතර ආර්ථික වර්ධනයක් හිමිකරගනු ඇත බවයි.

එහෙත් මිට මාස හයකට පෙර කලාපයෙන් සියයට 6.3 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරුණා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් වැඩිම ආර්ථික අපගමනයක් ඉන්දියාවෙන් අපේක්ෂා කරන අතර, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය සහ බංගලාදේශයේ ආර්ථික වර්ධනයද කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම දකුණු ආසියාවේ අනෙකුත් රටවල් වන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින දරුණු ආර්ථික අර්බුධයකට ලක්වනු ඇති බව එමඟින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More