රුසියාව COVID-19 වෛරස් වසංගතය පාලනය පිණිස ගන්නා උත්සාහයට සහයෝගය දැක්වීම පිණිස,
චීනයේ ඊසාන දිග පළාතේ හෙයිලොන්ජින් ප්‍රදේශයෙන් 10 දෙනෙකුගෙන් යුත් වෛද්‍යය කණ්ඩායමක් රුසියාවේ මොස්කව් නුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.වෛද්‍යය කණ්ඩායම වෛද්‍යය උපකරණ තොගයක් ද රැගෙන ආ බවද වාර්තා වේ. ඒවා අතර N95 වර්ගයේ මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් ආදියද තිබූ බව වාර්තාවේ.
වෛද්‍යය කණ්ඩායමේ සාමාජිකයන් අතර වෛද්‍යය පරීක්ෂණ , බෝවන රෝග පාලනය සහ මර්ධනය,ස්වසන ආබාධ,හදිසි ප්‍රතිකාර,චීන සම්ප්‍රදායික ඖෂධ සම්බන්ධ විශේෂඥයන් සිටින බව චීනයේ රෝග මර්ධනය සහ පාලනය සම්බන්ධවූ මධ්‍යස්ථානය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...