දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ බලවේග විසින් වහාම පාර්ලිමෙන්තුවට කැඳවන ලෙසට කරනු ලබන ඉල්ලීම පිළිබඳව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධාන වල මතය විමසනු ලැබීය.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ පිළිතුර ඔහුගේ වචනයෙන්,

” මැකෝගේ කට තරමට වැඩ නැති නිසා විපක්ෂයට අර්බුදයක් හදන්න අවස්ථාව ඇවිල්ලා. පාර්ලිමෙන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තිය අනුව ඔහු සෞඛ්‍ය අංශ වලින් විමසා ආරක්ෂාකාරී වන ලෙස මැතිවරණය පැවැත්වෙන දිනය නිශ්චිතව ගැසට් කළා නම් වසංගතය පාලනය කිරීමෙන් පසුව මැතිවරණය පැවැත්විය හැකියි. ඔහු කුමන හෝ ඔහු පමණක් දාන්න හේතුවක් නිසා තම වගකීම ඉටුනොකළ බැවින් දැන් විපක්ෂයට ඉඩක් ඇවිල්ලා තිබෙනවා ” පාර්ලිමෙන්තුව කැඳවනු ” කියල කියන්න. ඔවුන් හදන්නේ එදා 2007 දී අයවැය පරදලා යුද්ධයට අකුල් හැලුවා වගේ පාර්ලිමෙන්තුව කැඳවලා දැන් ජනාධිපතිවරයා සතු මුදල් බලය අහෝසි කරලා සියල්ල අවුල් කරන්නයි. ඔවුන්ට දැන් ඉතිරිවෙලා තියෙන භුමිකාව අවුල් හදන එක විතරයි. “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More