ඔපෙක් සංවිධානය සහ ඊට අනුබද්ධ නිෂ්පාදකයින් තම ගෝලීය බොරතෙල් නිෂ්පාදනයට සියයට 10කින් අඩු කිරීමට එකඟ වී තිබෙනවා.
වීඩියෝ සාකච්ඡාවක් මඟින් අදාළ එකඟතාවයකට එළඹ ඇති අතර, එය මෙතෙක් එකඟ වූ විශාලතම බොරතෙල් නිෂ්පාදන කප්පාදුව බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බොරතෙල් සඳහා වන ඉල්ලුම සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් ඔපෙක් සහ ඊට අනුබද්ධ නිෂ්පාදකයින් මෙම තීරණයට එළඹ තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...