යමක් සන්නිවේදනය කිරීමේදී භාවිත වන වචන හෝ ස්වරයට වඩා වැදගත් වන්නේ හර හෙවත් අන්තර්ගතයයි. එහෙත් පුද්ගල සාධක අනුව පණිවිඩය ලබා ගන්නා විසින් වචන හෝ ස්වරයට ලබා දෙන වැදගත් කමක් තිබිය හැක. එහෙත් තිරණාත්මක අවස්ථාවකදී යම් කරුණු අවධාරණය කොට ඉදිරිපත් කිරීමට සිදුවේ. ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය එම පුර්විකාව සඳහන් කරන්නේ වෛද්‍ය සංගමය විසින් පෙන්වා දෙන තාක්ෂණිකව සහ උපාය මාර්ගිකව පවතින වසංගතය පාලනය කිරීම සඳහා වැදගත් වන කරුණක් පිළිබඳව වගකිව යුත්තන් විසින් අවධානය යොමු නොකර එම කරුණු ඉදිරිපත් කරන ආකාරය දෙස බලමින්ය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ මෙතෙක් දිනක් ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය පෙන්වා දුන් පරිදි හඳුනාගත් පළමු ස්පර්ශකයින් සියළු දෙනා PCR පරීක්ෂණයට යමක් කළ යුතු බවය. වසංගත අංශය එම ප්‍රමාණය 42,000ක් නොව 3500 ක් යැයි සඳහන් කළද ඒ ප්‍රමාණය දිනකට පරීක්ෂණ 300-350ක් කරන්නේ කාගේ බැරිකමකටදැයි ප්‍රශ්ණ කිරීම වැදගත් නොවේද?
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...