දේශීය පුවත්

මැතිවරණ කොමසාරිස් වරයාගේ ඉදිරි මැතිවරණයට අදාළ ක්‍රියාකලාපය තුල යම් සැක කටයුතු උවමනාවක් තිබේදැයි සැකයක් ඇතිවීම සාධාරණ බව ලංකා ලීඩ් පර්යේෂණ ඒකකයේ අධ්‍යයනයකින් පැහැදිළි වේ. එතුමා විසින් කළ කී දේ මෙසේ පෙළගැස්වූ විට ඒ බව වටහා ගත හැක.

  1. මාර්තු 19 නාමයෝජනා බාරගැනීමෙන් පසුව අදාළ දිනයට ඡන්දය පැවැත්විය නොහැකි විය හැකි බව මාධ්‍යයට ප්‍රකාශ කිරීම.
  2. නමුත් මාර්තු 20 දින ගැසට් නිවේදනයක් මඟිින් අප්‍රේල් 25 ඡන්දය පවත්වන බව ප්‍රකාහ කිරීම.
  3. ඉන්පසු මාර්තු 21 ගැසට් නිවේදනය මඟින් මැතිවරණය දිනයක් නොමැතිව කල් දමන බව ප්‍රකාශ කිරීම.
  4. නමුත් පනතේ 24(3) වගන්තිය යටතේ ඔහුට නව දිනයක් ප්‍රකාශ කිරීම මිසක් දිනයක් නොමැතිව කල් දැමීමට බලයක් නැත.
  5. ඊට අමතරව පනතේ 24/1 යටතේ ඔහු විසින් පක්ෂ නාමලේඛනය, අපේක්ෂක අංක සහ ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ විස්තර සහිතව නිකුත් කළ යුතු ගැසට් නිවේදනය මේ වන තුරු (අප්‍රේල් 13) දක්වා නිකුත් නොකිරීම.
  6. ඡන්දය පැවැත්වෙන දිනය අප්‍රේල් 30ට පසු දැනුම්දෙන බව සඳහන් කිරීම මඟිින් ව්‍යවස්ථාවේ 70/3 යටතේ පාර්ලිමෙන්තුව නැවත කැඳවීමේ තත්වයක් ඇති කිරීම.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More