ව්‍යාපාරික පුවත්

පසුගිය ජනවාරි මාසයේ අත්හිටුවනු ලැබූ උපයන විට ගෙවීමේ බද්ද යළි අයකර ගැනීමට රජය තීරණය කර තිබේ.

රටේ පවතින තත්වය සහ සේවාදායකයින්ගේ ඉල්ලීම මත අත්තිකාරම් බද්ද නමින් මෙය යළි ක්‍රියාත්මක බවයි දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා කියා සිටියේ ය.

එමෙන්ම දැනට අහෝසි කර ඇති මාසික පොලී ආදායම රුපියල් දෙලක්ෂ 50,000ක් හිමි තැන්පතු හිමියන් සඳහා තැන්පතු රඳවා ගැනීමේ බද්ද ද යළි ක්‍රියාත්මක බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් ප්‍රකාශ කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More