ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමට පිවිසිමේ අවස්ථාව ට්විටර් පාලනාධිකාරිය විසින් අවහිර කර තිබේ.
මෙම ගිණුම නැවත ලබාගැනීම සඳහා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර ඇති අතර ගිණුම අවහිර කිරීමට හේතුවෙන ට්විට් සමාගම විසින් දන්වා නොමැති බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...