බුද්ධි අංශ නිලධාරින් විසින් සොයා ගන්නා ලද රෝගය වැලඳිමට ඉඩ ඇතැයි සිතන ප්‍රමාණය 43000ක් පමණ වේ.
පරික්ෂනාගාරි නිළධාරින් පවසන්නේ එක් PCR යන්ත්‍රයකින් දිනකට සාම්පල් 300ක් පමණ පරීක්ෂා කළ හැකි බවය. PCR යන්ත්‍ර 64න් 50ක් ම හෙට සිට සාම්පල් පරික්ෂාවේ යෙදවිය හැක.
ජර්මනියේ නිෂ්පාදිත PCR පරීක්ෂණ කට්ටල 15,000ක් අද(13) දිනයේ ලන්ඩනයේ සිට ශ්‍රී ලංකන් UL 504 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලින් ගොඩබැ බව පවසයි. මිට අමතරව චීනයෙන් ලැබුන PCR පරීක්ෂණ කට්ටල ප්‍රමාණයක්ද ඇත. තවද මේ වන විට PCR පරීක්ෂණ කට්ටල swab SLINTEC ආයතනයෙන් නිෂ්පාදනය කරමින් පවතී.
සෞඛ්‍ය අමාත්‍යාශයේ වසන්ගත රෝග විශේෂඤ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ කොරෝනා ආසාදිතයින් සමග සෘජු සමිපතමයින් ලෙස ගනනය කරගත ඇති අය සිටින්නේ 3500ක් පමණි. ඊයේ (13) දිනයේ පරික්ෂාවට ලක් කර ඇත්තේ 300ක් පමණි. අද දින(14) පරික්ෂාවට ලක්කර ඇත්තේ 609ක් පමණි. PCR යන්ත්‍ර 50න් 25ක් හෙට සිට සාම්පල් පරික්ෂාවේ යෙදවුයේ නම් එක් දිනකදි උවද වෛද්‍ය සමරවීර මහතා ප්‍රකාශ කරන ආකාරයට 3500 දෙනා පරික්ෂාවට ලක් කර කොරෝනා ආසාදිතයින් හදුනාගත හැක.
කෙසේ වෙතත් මහජනයාගේ විශ්වාසය දිනාගත හැක්කේ මරණ පිළිබද වාර්තා සිදුකරන ආකරයෙන්ම සැම දිනකම සමාජය තුල PCR පරීක්ෂණ ප්‍රමාණය, පරීක්ෂන සිදුකරන අදාල ස්ථානය මහජනයාට දැනගැනිමට සැලැස්වීමෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...