මේ මස 18 වැනිදා පැවැත්වෙන රුසියාවේ ජනාධ්පතිවරණයේ නිරීක්ෂණ කටයුතුවලට සහභාගිවීම සඳහා ඒකාබද්ධ ව්පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අද (15) දින රුසියාව බලා පිටත්ව යාමට නියම්තයි.රුසියාවෙන් ලද ආරධනාවකට අනුව ස්වාධීන නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගිවීම සඳහා නාමල් රාජපක්ෂ මහතා රුසියාව බලා පිටත්ව යනු ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...