ප්‍රාන්තවල ක්‍රියාකාරකම් යළි ආරම්භ කිරීමේ බලය ආණ්ඩුකාරවරුන් සතු වන බවට ව්‍යාජ මතයක් ගොඩනැගෙන්නේ යැයි ජනපති ට්‍රම්ප් මාධ්‍ය වෙත දෝෂාරෝපණයක් එල්ල කර තිබේ.
ට්වීටර් පණිවිඩයක් නිකකුත් කරමින් ඔහු සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයේ තීරනය ගැනීමේ පූර්ණ බලතල හිමි වන්නේ ජනාධිපතිවරයාට බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...