මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය විසින් ලිපියක් යොමු කර තිබේ.
එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක, අනුර දිසානායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම ඉල්ලීම සිදු කර ඇත.
කොවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය, ඉන් සිදුකරන සමාජමය බලපෑම හා එය මර්දනය කිරීමට ගන්නා ලද පියවරයන් තුළ 2020 මහ මැතිවරණය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටළු පිළිබඳව මැතිවරණ කොමිසම සමඟ මෙම සාකච්ඡාව පැවැත් වීම ජාතික ජන බලවේගය අපේක්ෂා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
These Idiot not represent the enough people in the country . Only 3%.
Don’t allocate time to this bulls.
Modern JVP is the biggest barrier to the modern development of the country.
They always looking for destabilise the country to get power