දේශීය පුවත්

උතුරේ අර්බුදය සදහා ස්වයං පාලනයක් හැර අන් කිසිදු දේශපාලන විසදුමක් පිළිනොගන්නා බව දෙමළජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ජිනීවාහිදී අවධාරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත් තුළ ජනමත විචාරණයක් සිදුකර එකී පළාත්හි ජනතාව ස්වයං පාලනයක් සහිතව ජීවත් වීමට කැමතිද අකමැතිද යන්න තීරණය කරන ලෙසද සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා මෙහිදී තවදුරටත් සදහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More