සුගිය දින දෙක තුළ සොයා ගැනුණු කොරෝනා රෝගීන් සියලුදෙනා ම පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
නිරෝධායනය මධ්‍යස්ථානවල සිටි මොවුන්ට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වූයේ පී.සී.ආර්. පරීක්ෂණය මඟින් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ නිසා ශ්‍රී ලංකාව තුළ රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ දැමිය යුතු බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...