දේශීය පුවත්

සහල් කර්මාන්ත කරුවන් නියෝජනය කරමින් ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ” හෙල්ති ෆ්ලා ” සහල් පිටි කර්මාන්ත ශාලාවේ අධිපති අරුණ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ වි ගොවියාට සහතික මිල ගෙවිය හැකි සහ කුඩා සහ මධ්‍යම පරිමාන සහල් කර්මාන්තයට පැවතිය හැකි සාධාරණ ලාභයක් ලබා ගත හැකි ආකාරය සහල් මිල තීරණය නොකිරීම නිසා අනාගතයේදී වී මිල පහත වැටීමට අමතරව කුඩා සහ මධ්‍යම පරිමාන සහල් කර්මාන්ත පද්ධතිය කඩා වැටීමට ලක් වන බවය.

පවතින මිල අනුව මහා පරිමාන මෝල් වලට පමණක් පැවතිය හැක්කේ රු.125ට විකිණිය හැකි කීරි සම්බා වී තොග විශාල වශයෙන් ඔවුන් සතු වීම නිසා බවද සඳහන් කරන ඒ මහතා පාරිභෝගිකයාටද සාධාරණය ඉටුවන ලෙස මිල මට්ටම් වහාම නැවත වෙනස් කළ යුතු බවද අවධාරණය කරයි. ඒ අනුව කැකුළු රු.95ට, නාඩු සම්බා 100ට සම්බා 105ට සහ කිරි සම්බා 110ට මිල කළහොත් සියළු පාර්ශව වලට සාධාරණය ඉටු වේ.

සහල් මිල පහත දමා ඇති අකාරය නිසා වි ගොවියාට විශාල වන්දියක් ගෙවිමට සිචුවේ

සහල් මිල පහත දමා ඇති අකාරය නිසා වි ගොවියාට සහ සමස්ථ සහල් කර්මාන්තයට විශාල වන්දියක් ගෙවිමට සිචුවේ – ප්‍රධාන පෙළේ සහල් කර්මාන්තකරුවන්

Gepostet von Lanka Lead News am Dienstag, 14. April 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More