ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපාහැරීමට මෙය සුදුසු වේලාව නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පැවැසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර කපාහරින බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජගත් මහලේකම්වරයා කීය.
ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර තාවකාලිකව අත්හිටුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
“මෙය එකමුතුකමෙන් වැඩ කරන්න ඕනෑ කාලයක්. වයිරසය සහ එහි ප්‍රතිවිපාක නැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එකට එක්ව සහයෝගයෙන් වැඩ කළ යුතුයි . අපි සහයෝගයෙන් වැඩ කරන්න ඕනෑ යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් කීය.
ද ගාඩියන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...