දේශීය පුවත්

පවතින කොවිඞ් වසංගත තත්වය යටතේ කෙරුණු පාර්ලිමේන්තු මහ මැතිවරණය කල්දැමීම විසින් ගැටළු රැසක් මතුකර ඇති බව මාධ්‍යවල දැක්වේ.

නැවත පාර්ලිමේන්තුව රැස්වියයුතු දිනය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවට මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද ඒ මාධ්‍ය වාර්තා විසින් නිවේදනය කරනු ලැබ ඇත.

උද්ගතව ඇති තත්වය, ඊට බලපෑ පසුබිම ද සමග පැහැදිලිකරගැනීම මෙහිදී වඩා ප‍්‍රතිඵලදායක වනු ඇති බැවින් නීතිඥ කපිල ගමගේ මහතා විසින් මාධ්‍ය වෙත යොමුකළ ලිපියක් අප මෙසේ පළ කරමු.

එම ලිපියට අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යවන ලද ලිපිය ආපසු කැඳවා  කොමිසම විසින් ඉටුකළයුතුව ඇති නීතීමය පියවරයන් ගෙන අවසන්කළ යුතුය.

එමෙන්ම ”මැතිවරණය පවත්වන වෙනත් දිනය”ප‍්‍රකාශයට පත්කිරීමේ ගැසට් පත‍්‍රය නිකුත් කළ යුතු බවත් ඉන්පසු සුදුසු සංශෝධන සහිතව එම ලිපිය නැවත ජනාධිපති ලේකම්වරයාට යැවිය යුතු බවත් අවධාරණය කර ඇත.

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

මහමැතිවරණය කල්දැමීම හේතුවෙන් මතුව ඇති ව්‍යවස්ථා අර්බුදය විසදා ගතහැකි මාර්ග සිතියම

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More