දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරය පිණිස පැමිණි විදේශිකයන් පිරිසක් ආපසු සිය රටවලට යෑමට නොහැකිව අතරමං වූ තත්වය හමුවේ ඇල්ල ප්‍රදේශයේ ජනයා ඔවුන්ව රැක බලා ගන්නා බව 21 නිව්ස් නම් අන්තර්ජාල පුවත් වෙබ් අඩවිය වාර්තා කරසිටී.

සමහර විදේශිකයෝ සිංහල භාෂාව පවා කතා කිරීමට උත්සහා ගන්නා බව එම වීඩියෝ පටයෙන් සනාත වේ.

අතරමංවූ විදෙස් සංචාරකයෝ රැකබලා ගන්නා ඇල්ලේ මනුස්සකම්

අතරමංවූ විදෙස් සංචාරකයෝ රැකබලා ගන්නා ඇල්ලේ මනුස්සකම්Youtube Link – https://youtu.be/1spt-C5fvCM#21TV #21News #lka #srilanka #sinhalanews

Gepostet von 21 News am Freitag, 10. April 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More